අල්ලපු රටවලට පාට් දාන්න ගිය ට්‍රම්ප් හොඳ පරිප්පුවක් කන්න වගේ හදන්නේ!
කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩවලට ඇමෙරිකානු ජනාධිපතිවරයා 25%ක තීරු බද්දක් පැනවීමත් සමග ඊට ප්‍රතිචාර වශයෙන් කැනඩාව සහ මෙක්සිකෝවද ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩවලට 25%ක තීරු බද්දක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.