Friday, January 16, 2026
Homeදේශීයආගන්තුක දියරයක් පානය කිරීමෙන් පස්දෙනෙකුට දිවි අහිමිවෙයි

ආගන්තුක දියරයක් පානය කිරීමෙන් පස්දෙනෙකුට දිවි අහිමිවෙයි

වෙන්නප්පුව – මාරවිල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු එක් නිවසක් තුළින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

එම සිද්ධියෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන් වේ.

මෙම මරණ සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව ද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments