Monday, December 22, 2025
Homeදේශීයආණ්ඩුවට එරෙහි ඒකාබද්ධ විපක්‍ෂයේ – ‘ජන රැළිය’ නොවැ.21 කොළඹදී

ආණ්ඩුවට එරෙහි ඒකාබද්ධ විපක්‍ෂයේ – ‘ජන රැළිය’ නොවැ.21 කොළඹදී

ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂය ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළිය ‘මහා ජන හඬ’ නමින් ලබන මස (නොවැම්බර්) 21 වැනිදා සවස 2.00ට නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව රට දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (27දා) උදෑසන 9.30ට කොළඹදී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 30 කට අධික සංඛ්‍යාවක් මෙම ජන රැළියට එක් විය.

ආණ්ඩුවට එරෙහි ‘මහජන හඬ’ රැලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙම දේශපාලන පක්ෂ අතර සාකච්ඡා දිගටම සිදු කෙරේ

RELATED ARTICLES

Most Popular

Recent Comments