Friday, February 13, 2026
Homeසියලුම පුවත්ආණ්ඩුවෙන් යන්න කිව්වට යන්නේ නෑ!

ආණ්ඩුවෙන් යන්න කිව්වට යන්නේ නෑ!

ආණ්ඩුවෙන් යන්න කිව්වට යන්නේ නෑ!

මගෙන් රටට සංවිධානය ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාම පිහිටි නිල නිවස ඉදිරිපිටට පැමිණ ලිපියක් බාර දී තිබෙනවා.

එම ලිපියේ සදහන් වන්නේ හිටපු ජනාධිපතිවරයා එම නිවසේ රැදී සිටීම නීත්‍යනුකූල නොවන්නේ නම් ඉන් ඉවත් වන ලෙසටයි.

එහිදි සිවිල් ක්‍රියාකාරීන් පිහිස සහ එම ස්ථානයේ රැදී සිටි නීතිඥවරුන් අතර සන්වාදයකින් අනතුරුව එම ලිපිය නීතිඥයින් වෙත භාර දෙනු ලැබුවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments