Thursday, February 12, 2026
Homeදේශපාලනආණ්ඩුව තානාපති සේවයට දේශපාලන පත්වීම් කරන්න ලෑස්ති වෙයි!

ආණ්ඩුව තානාපති සේවයට දේශපාලන පත්වීම් කරන්න ලෑස්ති වෙයි!

ආණ්ඩුව තානාපති සේවයට දේශපාලන පත්වීම් කරන්න ලෑස්ති වෙයි! ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයෙන් දැඩි අප්‍රසාදය! මේක තානාපති සේවය හෑල්ලුවට ලක්කිරීමක්! මාලිමාව ඡන්දෙ කාලෙ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ වෘත්තීය තානාපති නිලධාරීන්ගේ වෘත්තීය විශිෂ්ටත්වය මත ලබාදෙන ලකුණු ක්‍රමයක් මත පත් කිරීම් කරනවා කියලයි! අනුරයි-විජිතයි තවම සාකච්ඡාවක්වත් දුන්නේ නෑ!

RELATED ARTICLES

Most Popular

Recent Comments