Sunday, December 14, 2025
Homeදේශපාලනආණ්ඩුව දඩයම අරඹයි ! (VIDEO)

ආණ්ඩුව දඩයම අරඹයි ! (VIDEO)

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළහි සිට ගුවන් යානයකින් ඩුබායි බලා යාමට උත්සාහ කරමින් සිටියදී ගෝඨගෝගම ක්‍රියාකාරිකයෙකු වන ධනීශ් අලී නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික රූපවාහිනියට ඇතුළු වී විකාශනය කඩාකප්පල් කිරීමට තැත් කළ බවට ඔහුට මීට පෙර චෝදනා එල්ල විය.

ඔහු අත්අඩංගුවට ගැනීමට නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

RELATED ARTICLES

Most Popular

Recent Comments