Tuesday, February 17, 2026
Homeදේශීයආදායම් බදු වාර්තා භාරදීම අනිවාර්යයි

ආදායම් බදු වාර්තා භාරදීම අනිවාර්යයි

2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා 2025 නොවැම්බර් 30ට පෙර Online ලෙස භාරදීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

නියමිත දිනට වාර්තා භාර නොදෙන තැනැත්තන්ට 2017 අංක 24 දේශීය ආදායම් පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments