Thursday, March 5, 2026
Homeදේශීයආරක්ෂක ගැටලු සාකච්ඡා කිරීමට පොලිස්පති පාර්ලිමේන්තුවට

ආරක්ෂක ගැටලු සාකච්ඡා කිරීමට පොලිස්පති පාර්ලිමේන්තුවට


රටේ මතුව ඇති ආරක්ෂක ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (31) පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

විපක්ෂයේ ඉල්ලීමකට අනුව පැවැත්වෙන මෙම සාකච්ඡාව කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන අතර, මේ වනවිට එය පාර්ලිමේන්තු මණ්ඩපයේදී සිදුවෙමින් පවතී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ රටේ සුරක්ෂිතතාවය සම්බන්ධ ගැටලු මෙහිදී ප්‍රධාන කරුණු ලෙස සැලකෙන බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments