Tuesday, March 10, 2026
Homeආර්ථිකආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

ආසියානු වෙළෙඳපොළ තුළ අද (10) උදෑසන ගනුදෙනු ආරම්භ වූ අවස්ථාවේදී බොරතෙල් මිල පහළ යාමක් වාර්තා වී තිබේ.
වාර්තා අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල8.5%කින් පහළ වැටී ඩොලර් 92.50ක් ලෙස සටහන් වී ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments