Wednesday, February 11, 2026
Homeදේශීයඉංජිනේරු සංස්ථා සේවකයන් 1,417ක් ස්වෙච්චාවෙන් විශ‍්‍රාම ගන්වයි..

ඉංජිනේරු සංස්ථා සේවකයන් 1,417ක් ස්වෙච්චාවෙන් විශ‍්‍රාම ගන්වයි..

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමයක් සූදානම් කර ඇත.

ඒ වෙනුවෙන් භාණ්ඩාගාරයෙ රුපියල් කෝටි 376ක මුදලක් ලැබුණු බව සංස්ථාවේ සභාපති නීතිඥා රත්නසිරි කළුපහන මහතා පවසයි.

ඒ අනුව වන්දි ලබා විශ්‍රාම යන සේවකයන් 1,417 ට වයස 55 ට වැඩි සේවකයන් 252 ක් සහ වයස 55 ට අඩු සේවකයන් 1,165 ක් ඇතුළත් බවත් ඔහු පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments