Saturday, December 13, 2025
Homeවිදේශීයඉන්දියාවේ කොල්කටා සිට චීනයේ ගුවැන්ෂු වෙත සෘජු ගුවන් ගමන් යළි ආරම්භයි

ඉන්දියාවේ කොල්කටා සිට චීනයේ ගුවැන්ෂු වෙත සෘජු ගුවන් ගමන් යළි ආරම්භයි

වසර පහක විරාමයකට පසු, ඉන්දියාවේ කොල්කටා නගරයෙන් චීනයේ ගුවැන්ෂු නගරය වෙත සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙම ගමන් අත්හිටුවා තිබුණද, මේ වන විට ඉන්ඩිගෝ ගුවන් සේවය මගින් මගීන් 176 දෙනෙකු රැගත් පළමු ගමන සාර්ථකව සිදු කර ඇත.

මෙම ගුවන් සේවා නැවත ආරම්භ වීමෙන් ඉන්දියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වනු ඇතැ යි දෙරටේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments