Tuesday, February 17, 2026
Homeweatherweatherඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අද (25) පස්වරු 3.36ට පමණ රික්ටර් මාපකයේ 3.9ක භූ කම්පනයක් සිදුවී ඇත.

එම භූ කම්පනය කිලෝමීටර 5ක ගැඹුරින් ඇතිවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments