Monday, March 2, 2026
Homeweatherඉන්දුනීසියාවට රික්ටර් 6.4ක ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවට රික්ටර් 6.4ක ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.4ක් ලෙස සටහන් වූ ප්‍රබල භූකම්පනයක් අද සිදුව ඇත.

ඉන්දුනීසියානු වේලාවෙන් පස්වරු 02.58ට භූකම්පනය ඇතිව ඇති අතර, එය කිලෝමීටර් 77ක ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments