Tuesday, March 3, 2026
Homeදේශීයඉන්දුනීසියාවේ භූකම්පනය – මුහුදුබඩ ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දීමක්

ඉන්දුනීසියාවේ භූකම්පනය – මුහුදුබඩ ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දීමක්

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක ශක්තියකින් යුත් භූකම්පනයක් අද (27) උදෑසන 10.26ට සිදුවී තිබේ. එහි ගැඹුර කිලෝමීටර් 25ක් ලෙස වාර්තා වේ.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ආසන්න ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව දැනුම් දී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, සුනාමි අවදානමක් නොමැති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments