අද අලුයම ඉන්දුනීසියාවේ ඇති වූ රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
භූකම්පනය හේතුවෙන් කිලෝමීටර් 1,000ක් ඇතුළත ප්‍රදේශවල සුනාමි අවදානමක් ඇති විය හැකි බව USGS අනතුරු ඇඟවූ අතර, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව වෙරළ තීරයට අවදානමක් ඇති බව සඳහන් වේ.
ඉන්දුනීසියා භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නෑ

