රජය විසින් අලුතින් හඳුන්වා දී ඇති ඉන්ධන කෝටා ක්රමය යටතේ ජාතික ඉන්ධන අවසරපත හරහා වාහන වලට ඉන්න ලබාදෙන දින වෙන් කර තිබේ.
ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සතියේ දින හත වෙන්කර ඇත.
අදාල දිනයේදී පමණක් තමනට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට හැකිය.
අවසන් අංකය අනුව දින වෙන් කර ඇත්තේ මෙසේය.
- 0, 1, 2 – සදුදා, බ්රහස්පතින්දා
- 3, 4, 5 – අගහරුවාදා, සිකුරාදා
- 6, 7, 8, 9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා