Tuesday, March 10, 2026
Homeදේශීයඉන්ධන මිල ඉහළට..

ඉන්ධන මිල ඉහළට..

අද මධ්‍යම රාත්‍රීයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ආයතනය විසින්ද ඉන්ධන මිල ඉහළට දමා තිබෙනවා.

අද සවස් වරුවේ සිනොපෙක් ආයතනය විසින් මිල ඉහල දැමීමට සමගාමීව මෙම පියවර ගනු ලැබ ඇත.

ඒ අනුව,

▪️පෙට්‍රල් 92 රු. 4කින් (රු. 365)
▪️පෙට්‍රල් 95 රු. 3කින් (රු. 420)
▪️ඔටෝ ඩිසල්: රු.10කින් (රු.351)
▪️සුපර් ඩිසල්: රු.62කින් (රු.421)
▪️භූමිතෙල්: රු.11කින් (රු.242)

ලෙස සන්ශොදනය වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments