Tuesday, March 3, 2026
Homeදේශීයඉරණමඩු ජලාශයේ ඇළ මාර්ගයේ පැති බැම්ම කැඩී දැඩි අවදානමක්

ඉරණමඩු ජලාශයේ ඇළ මාර්ගයේ පැති බැම්ම කැඩී දැඩි අවදානමක්


ඉරණමඩු ජලාශයට පෝෂණය වන ප්‍රදේශවලට ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇත.

කෙසේ වෙතත්, වාන් ජලය ගලා යන ඇළ මාර්ගයේ පැති බැම්මක් කැඩී යෑම නිසා පරිශ්‍රයේ දැඩි ගංවතුර අවදානමක් ඇතිව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments