Sunday, March 22, 2026
Homeසියලුම පුවත්ඉරානය ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර

ඉරානය ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැය 48ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට කළ අනතුරු ඇඟවීමට ඉරානය ප්‍රතිචාර දක්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, එරට රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් සඳහන් වන්නේ, තම රටේ බලශක්ති ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනු ලැබුවහොත් ගල්ෆ් කලාපය පුරා ඇති එක්සත් ජනපදයට සම්බන්ධ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරාන රජය අනතුරු ඇඟවා ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments