Friday, January 23, 2026
Homeදේශීයඉහළ ගිය එළවලු මිල

ඉහළ ගිය එළවලු මිල

පසුගිය සතියේ කොටුව තොග වෙළෙඳපොළේ එළවලු වර්ග රැසක සාමාන්‍ය තොග මිල ඊට පෙර සතියට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රුපියල් 147 ක්ව පැවතී තක්කාලි කිලෝ ග්‍රෑම් 1ක සාමාන්‍ය තොග මිල පසුගිය සතියේ වාර්තා වූයේ, රුපියල් 150 ක් ලෙසයි. 

අමුමිරිස් කිලෝ ග්‍රෑම් 1ක තොග මිල ද රුපියල් 36කින් ඉහළ ගොස් ඇත. 

පසුගිය සතියේ එය වාර්තා වූයේ රුපියල් 320ක් ලෙසයි.

වම්බටු කිලෝ ග්‍රෑම් 1ක තොග මිල පසුගිය සතියේ 238ක් ලෙස සටහන් වූ අතර ඊට පෙර සතියේ එහි මිල සටහන් වූයේ රුපියල්  238 ක් ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments