Saturday, January 17, 2026
Homeදේශීයඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසාහි 22 දෙනෙකු මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසාහි 22 දෙනෙකු මරුට

ගාසා තීරයේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශවලට ඊශ්‍රායලය මගින් සිදු කළ ගුවන් ප්‍රහාර කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාර එල්ල වී ඇත්තේ නිවාස පිහිටි ස්ථාන 5 ක් වෙත වන අතර, එම ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් වෙයි.

ඊශ්‍රායල පාර්ශවය කියා සිටී වන්නේ, ඔවුන් ඉලක්ක කරන්නේ “ත්‍රස්තවාදී ඉලක්ක” බවත් එම ගුවන් ප්‍රහාර හමාස් ප්‍රහාරයකට ප්‍රතිචාරයක් ලෙස සිදුකරන බවත් ය.

තත්ත්වය ගාසා පුරා තවදුරටත් අර්බුදකාරී ලෙස පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments