Tuesday, February 17, 2026
Homeweatherඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට දිනය සඳහා උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, නැගෙනහිර පළාත සහ පොළොන්නරුව, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමකට ළඟා විය හැකි බවයි.

ඒ අනුව, ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත් සෙවන සහිත ස්ථානවල විවේක ගැනීමටත් දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments