උත්සව සමය නිමිත්තෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් දිවයින පුරා විශේෂ පරීක්ෂා ආරම්භ කරලා.
මෙයට නිලධාරීන් 2,000ක් පමණ සම්බන්ධ වෙලා තියෙනවා.
පරීක්ෂා වෙන්නේ:
හෝටල් සහ ආහාර අලෙවි ස්ථාන
රස කැවිළි, කේක්, බිස්කට් වර්ග
ආහාර ලේබල් සහ සුරක්ෂිතභාවය
⚖️ නීතිමය ක්‍රියාමාර්ග:
නීති උල්ලංඝනය කරන වෙළෙන්දන්ට නඩු, දඩ සහ සිරදඬුවම් දක්වා ගන්න පුළුවන්
ජනතාවට කියන්නේ:
ගැටලුවක් තියෙන ආහාර දේවල් දකින්නෙ නම් ළඟම PHI කෙනාට දැනුම් දෙන්න
උත්සව සමයට PHI විශේෂ මෙහෙයුම්

