Saturday, December 20, 2025
Homeදේශීයඋත්සව සමයේ ආගමික ස්ථානවලට විශේෂ ආරක්ෂාව

උත්සව සමයේ ආගමික ස්ථානවලට විශේෂ ආරක්ෂාව

ඉදිරි උත්සව සමය සඳහා ආගමික ස්ථාන හා මහජන ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඒ සඳහා අමතර පොලිස් නිලධාරීන්, සිවිල් ඇඳුම් සහ බුද්ධි නිලධාරීන් යොදවන අතර ත්‍රිවිධ හමුදාවද සම්බන්ධ කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments