කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද උතුරු සහ දකුණු පළාත්වල වැසි ඇතිවිය හැකි බවයි.
ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පසුව කිහිප ස්ථානවල වැසි හෝ ගිගුරුම් සමඟ වැසි ඇතිව ඇති.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අලුයම් වේලාවලදී මීදුම් පෙනී යන බවද කියා සදහන් කරයි.
ගිගුරුම් සහිත වැසි භාවිතයෙන් සුළං තත්ත්ව උග්‍ර විය හැකි බැවින් ජනතාව අවදානයෙන් සිටින ලෙසද කාලගුණ අංශය උපදෙස් දී ඇත.
උතුරු සහ දකුණු පළාත්වලට අද වැසි

