Saturday, January 17, 2026
Homeදේශීයඋතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

යාපනය – පලාලි ප්‍රදේශයේ ආරක්ෂක අංශ යටතේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ආරක්ෂක අමාත්‍යාංශය පැවසීමෙන් අනුව, ඉඩම් සීමා නැවත සකස් කිරීම, නිදහස් කිරීමට ප්‍රමුඛතාවය දිය යුතු කොටස් තීරණය කිරීම සහ පරිපාලන බාධාවලට විසඳුම් සෙවීම පිළිබඳව සාකච්ඡා කෙරුණා.
මෙම සාකච්ඡාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් සහභාගී වූවා

RELATED ARTICLES

Most Popular

Recent Comments