Tuesday, February 17, 2026
Homeදේශපාලනඑක්සත් ජාතික පක්ෂය හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය...

එක්සත් ජාතික පක්ෂය හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස පත්කර තිබේ.

මෙම තනතුර වහාම ක්‍රියාත්මක වන අතර, ඔහුට පක්ෂය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩපිළිවෙලකට සම්බන්ධ කිරීමේ වගකීම භාරදී ඇත.

අමතරව, එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000ක වැඩසටහනත් හරීන් ප්‍රනාන්දු මහතාගේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments