Monday, February 24, 2025
Homeක්‍රීඩාඔස්ට්‍රේලියාවට ගියේ ‍පෞද්ගලික කරුණකට: ලබන සතියේ මා එනවා’- ක්‍රීඩා නි. ඇමති සුගත්...

ඔස්ට්‍රේලියාවට ගියේ ‍පෞද්ගලික කරුණකට: ලබන සතියේ මා එනවා’- ක්‍රීඩා නි. ඇමති සුගත් තිලකරත්න

ඔස්ට්‍රේලියාවට ගියේ ‍පෞද්ගලික කරුණකට: ලබන සතියේ මා එනවා’- ක්‍රීඩා නි. ඇමති සුගත් තිලකරත්න

තමා ඔස්ට්‍රේලියාවට පැමිණියේ දින කිහිපයකට බව ත් ලබන 20 වන දා දිවයිනට නැවත පැමිණෙන බව ත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ‘මව්බිම’ කළ විමසීමකදී පැවසීය.

තමා ඇමති ධූරය හැර දමා ඕස්ට්‍රේලියාවට පළා ගොස් ඇතැයි යන ප්‍රචාරය මුළුමනින් ම සාවද්‍ය බව ත් තමා විසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ වෙත ලිපියක් ලබා දී ඔස්ට්‍රේලියාවට පැමිණි බව ත් තිලකරත්න මහතා පෙන්වා දුන්නේය.

තමන් ඔස්ට්‍රේලියාවට පැමිණියේ ‍පෞද්ගලික කාරණාවක් හේතුවෙන් බව ත් කෙසේ නමුත්, මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවන කටයුතු පිළිබඳ මේ දිනවල සොයා බලන බව ත් හෙතෙම වැඩිදුරට ත් කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments