Thursday, October 30, 2025
Homeදේශීයඕස්ට්‍රේලියාවේ දී දරුවන්ට ලිංගික අපයෝජන කළ ලාංකීය භික්ෂුවක් වරදකරු වෙයි

ඕස්ට්‍රේලියාවේ දී දරුවන්ට ලිංගික අපයෝජන කළ ලාංකීය භික්ෂුවක් වරදකරු වෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි බෞද්ධ විහාරයක සිටි ලාංකීය භික්ෂුවකු වයස අවුරුදු 4–12 අතර දරුවන් ලිංගිකව අපයෝජනය කිරීමේ චෝදනාවට අධිකරණයෙන් වරදකරු ලෙස නියමිතව ඇත.

නාඔටුන්නේ විජිත නම් 70 හැවිරිදි භික්ෂුවට එරෙහිව ළමා ලිංගික අපරාධ 17ක් සම්බන්ධයෙන් මෙල්බර්න් ප්‍රාන්ත අධිකරණයේ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇත.

චෝදනා අනුව, ඔහු විසින් විහාරස්ථානයේදී අවස්තා කිහිපයක දී දරුවන් හය දෙනෙකු ලිංගිකව අපයෝජනය කර ඇති අතර, වින්දිතයින් සියලු දෙනාම ජූරි සභාවට සාක්ෂි ලබා දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments