Thursday, February 12, 2026
Homeක්‍රීඩාක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාරයට..

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාරයට..

ක්‍රිකට් ක්‍රීඩක  සචිත්‍ර සේනානායක ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

පොලිස් ක්‍රීඩා වැරදි විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්  ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 

සචිත්‍ර සේනානායක මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අද පෙරවරුවේ ක්‍රීඩා වැරදි කොට්ඨාසයේ පැවති විමර්ශනයකට සහභාගි වීමෙන් අනතුරුව එලෙස  අත්අඩංගුවට ගෙන තිබිණ.
(News 1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments