ඉරානයේ තෙල් ලබාගැනීමට සහ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපත අත්පත් කරගැනීමට අමෙරිකාවට හැකියාව ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරානයේ තෙල් ලබා ගැනීම තමන්ට වැදගත් බවත් ඒ පිළිබඳව විවේචනය කරන අය පිළිබඳවද විවේචනාත්මක අදහස් දක්වමින්ය.
කාග් දූපත අත්පත් කරගැනීමේ හැකියාව ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයක්

