Sunday, January 18, 2026
Homeදේශපාලනකාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට රු. මිලියන 240ක්

කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට රු. මිලියන 240ක්

2026 අයවැයෙන් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට රුපියල් මිලියන 240ක් වෙන් කර ඇත.
මෙම අරමුදලෙන් කාන්තා ව්‍යවසායකයින්ට නව ව්‍යාපාර ආරම්භ කිරීම, ස්වයං රැකියා ශක්තිමත් කිරීම හා ආධාර ලබාදීම සිදුකරනු ඇත.
අමතරව, කාන්තා අභිවෘද්ධිය සඳහා වැඩිදියුණු වැඩසටහන් සඳහා රු. මිලියන 200ක්ද වෙන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments