Saturday, December 20, 2025
Homeදේශීයකෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ ජය සමගි ජන බලවේගයට…

කෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ ජය සමගි ජන බලවේගයට…

අද දින කෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ මහාසභා රැස්වීම පැවැති අතර එහිදී අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 7න් 6 දෙනෙකුම සමගි ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම අතරින් තේරී පත් විය.


මෙහි විශේෂත්වය වන්නේ වසර 30 ක කාලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඔවුන්ගේ පෙර පක්ෂ හට බලය තිබූ මෙම කෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය වසර 30කට පසු සමගි ජන බලවේගය හිමි කර ගැනීමයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments