Sunday, December 14, 2025
Homeදේශපාලනකෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට.

කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යංශ කිහිපයක් වෙනස් කරනු ලැබ තිබේ. 

ඒ අනූව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර, පරිසර අමාත්‍යවරයා ලෙස පත් කෙරිණ. 

සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත් කර ඇත්තේ වෛද්‍ය රමේෂ් පතිරණ මහතායි.

ඊට අමතරව රමේෂ් පතිරණ මහතා, කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ඇති. 

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කෙරිණ. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට, වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය ද ලබාදී තිබේ.  

RELATED ARTICLES

Most Popular

Recent Comments