Wednesday, March 4, 2026
Homeදේශීයකොටස් වෙළෙඳපොළ 32.05 ඒකකින් ඉහළ යයි

කොටස් වෙළෙඳපොළ 32.05 ඒකකින් ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (24) දිනයේ ඒකක 32.05කින්, එනම් 0.15%කින් ඉහළ ගොස් 21,959.05 ලෙස සටහන් වී ඇත.

ඒ අනුව අද දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් ලෙස වාර්තා වුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments