Tuesday, March 3, 2026
Homeව්‍යාපාරිකකොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවෙයි

 අද (07) උදෑසන 9.53ට කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අත්හිටුවා ඇත.

මෙම තීරණය, අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළේ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් හේතුවෙන් ගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments