කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා භාවිත කරන ස්ටෙන්ට් තුන්දහසක පමණ තොගයක් මේ වන විට කල්ඉකුත් වී ඇතැයි වාර්තා වේ. හෘදයේ නාළයන්හි ඇතිවන අවහිරතා වැළැක්වීම සඳහා ස්ටෙන්ට් යොදාගන්නා අතර ස්ටෙන්ට් එකක් වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙන්නේ රුපියල් ලක්ෂ දෙකක් වැනි මිලකටය
කොළඹ ජාතික රෝහලේ ස්ටෙන්ට් 3000 ක් කල්ඉකුත් වේ
0
250
RELATED ARTICLES
