ගංවතුර සම්බන්ධයෙන් නිකුත්කර තිබූ අනතුරු ඇඟවීම් දෙකක් ඉවත්කිරීමට වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා සහ අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත්කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත්කර ඇති බවයි.