Sunday, December 14, 2025
Homeදේශීයගම්පොළේ විදුලි සැපයුම හා සන්නිවේදනය යථා තත්ත්වයට


ගම්පොළේ විදුලි සැපයුම හා සන්නිවේදනය යථා තත්ත්වයට

දින කිහිපයක අත්හිටවී තිබූ ගම්පොළ ප්‍රදේශ කිහිපයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබේ.
ඉන් සමඟ දුරකථන සන්නිවේදන ජාලයත් කඩිනමින් සුවඳුන් කිරීමේ වැඩපිළිවෙළ සිදුකරයි.

අපදා තත්ත්වයෙන් පසුව සහන කණ්ඩායම් ගම්පොළ නගරයට පැමිණ ඇති අතර, ජලයෙන් යටවී තිබූ නගරයේ ජල මට්ටම ද අවම වීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments