ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ගාසා නගර මධ්‍යයේ පිහිටි අල්-අහ්ලි අරාබි රෝහලට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාරයක්; 500 දෙනෙක් මරුට
RELATED ARTICLES