Friday, January 23, 2026
Homeදේශපාලනචැතම් විදියේ විරෝදතවයේ නිරත වුවන් පොලිස් අත්තඩංගුවට

චැතම් විදියේ විරෝදතවයේ නිරත වුවන් පොලිස් අත්තඩංගුවට

අද දින(29) කොළඹ ඉන්ධන නොමැතිවීම මුල් කරගනිමින් කොළඹ නගරය පුරා උදැසන සිට විරෝදතා දක්නට ලැබුණි.

ඒ අතර යෝර්ක් විදිය, චැතම් විදිය සහ මල් පාර වැනි ප්‍රදේශ වල විරෝදතා දක්නට ලැබූ අතර චැතම් විදියේ පවතී විරෝදතාවයට සහබාගී වුවන් පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන ඇත.

ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments