Tuesday, March 10, 2026
Homeවිදේශීයචීනයේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් – දෙදෙනෙකු මරුට.

චීනයේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් – දෙදෙනෙකු මරුට.


උතුරු චීනයේ කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් 84 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාලකරුවන් අතරින් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments