Tuesday, March 3, 2026
Homeweatherweatherජනතාවට ආපදා පිළිබඳ දැනුම්දීම සඳහා මෙහෙයුම් මැදිරි දුරකථන අංක

ජනතාවට ආපදා පිළිබඳ දැනුම්දීම සඳහා මෙහෙයුම් මැදිරි දුරකථන අංක

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් (නායයෑම්, පස්කඳු කඩාවැටීම්, ජල ගැලීම්, දැඩි සුළං) ජනතාවට ආපදා පිළිබඳ දැනුම්දීම සහ උපදෙස් ලබා ගැනීමට පහත දුරකථන අංක භාවිතා කළ හැක.

පොලිස් කොට්ඨාස 47 මෙහෙයුම් මැදිරි අංක:
(අදාළ දිස්ත්‍රික්ක අනුව සම්බන්ධ විය හැක)

අධ්‍යක්ෂ / පොලිස් නාවික කොට්ඨාසය – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස: 071-8591868

අවශ්‍යනම් ඔබේ දිස්ත්‍රික්කයේ අදාළ පොලිස් කොට්ඨාස මෙහෙයුම් මැදිරි අංක දැනගැනීමට පොලීසියෙන් සම්බන්ධ විය හැක.

RELATED ARTICLES

Most Popular

Recent Comments