Thursday, February 12, 2026
Homeවිදේශීයජේම්ස් වෑන් ඩර් බීක් අභාවප්‍රාප්ත වෙයි

ජේම්ස් වෑන් ඩර් බීක් අභාවප්‍රාප්ත වෙයි

Dawson’s Creek යොවුන් නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ අමෙරිකානු රංගන ශිල්පී ජේම්ස් වෑන් ඩර් බීක් අභාවප්‍රාප්ත වී තිබේ.

බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ඔහු 48 හැවිරිදි වියේ පසුවිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments