Homeදේශපාලනඩාලි පාරේ පක්ෂ කාර්යාලයට ඉබි යතුරු දමයි-දයාසිරි උසාවි යයිදේශපාලනදේශීයඩාලි පාරේ පක්ෂ කාර්යාලයට ඉබි යතුරු දමයි-දයාසිරි උසාවි යයිBy ElakiriNews EditorSeptember 6, 20230243ShareFacebookTwitterPinterestWhatsApp කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වසා දමා තිබෙනවා.දයාසිරි ජයසේකර මහතා තනතුරෙන් ඉවත්කිරීම නිසා ඔහුට හිතැති පාක්ෂිකයන් පැමිණ යම් නොසන්සුන්තාවක් ඇතිවේ යැයි සහ ලියකියවිලි පිටතට යාම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.කෙසේවෙතත් අප කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ සභාපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (06) පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවයිShareFacebookTwitterPinterestWhatsApp Previous articleජිනීවා මානව හිමිකම් කොමිසමත් චැනල් ෆෝ වීඩියෝව ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරයි! පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර සහාය ඇති ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයිNext articleචැනල් 4 වීඩියෝව ගැන කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්ElakiriNews EditorRELATED ARTICLES දේශපාලනජාතික ආරක්ෂාව තහවුරු කර පොරොන්දු වූ ජනතා සහන වහා ලබා දෙන්න–සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර October 25, 2025 දේශීයහොරණ නගර සභා නිලධාරියෙක් වැවක ගිලි මිය යයි October 25, 2025 දේශීයරජරට රැජින දුම්රියේ ගින්නක් හටගනී October 25, 2025 LEAVE A REPLY Cancel replyComment:Please enter your comment! Name:*Please enter your name here Email:*You have entered an incorrect email address!Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Most Popularජාතික ආරක්ෂාව තහවුරු කර පොරොන්දු වූ ජනතා සහන වහා ලබා දෙන්න–සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර October 25, 2025 හොරණ නගර සභා නිලධාරියෙක් වැවක ගිලි මිය යයි October 25, 2025 කළු ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක් October 25, 2025 රජරට රැජින දුම්රියේ ගින්නක් හටගනී October 25, 2025 Load moreRecent Comments