Friday, January 23, 2026
Homeදේශීයඩීසල් මිල රුපියල් දහයකින් පහළට

ඩීසල් මිල රුපියල් දහයකින් පහළට

අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

කෙසේ වෙතත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවය.

ඊට අදාළ නිවේදනය පහතින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments