Wednesday, March 4, 2026
Homeදේශීයතැන තැන වූ අනතුරු දෙකකින් මරණ දෙකක්

තැන තැන වූ අනතුරු දෙකකින් මරණ දෙකක්

එරාවුර් සහ මොරොන්තුඩුව වැනි ප්‍රදේශ කිහිපයකදී සිදුවූ වාහන අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.

එරාවුර්, වත්තර හන්දිය අසලදී කැබ් රථයක් යතුරුපැදියකට ගැටීමෙන් 42 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත. මියගිය ඇය මිරාකේනි ප්‍රදේශයේ පදිංචිකාරියෙකිය.

මොරොන්තුඩුව, කුරුන්ද ප්‍රදේශයේදී යතුරුපැදිකරු ගසක ගැටීමෙන් තුවාල ලබා 25 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments