Friday, January 23, 2026
Homeදේශීයතෙල් බෙදාහැරීම අත්හිටුවයි

තෙල් බෙදාහැරීම අත්හිටුවයි

තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බවට වාර්තා පළ වෙයි.

තෙල් සංස්ථාව සතුව තවදුරටත් ඉන්ධන සංචිත සීමිත වීම හේතුකොටගෙන මෙම පියවර ගෙන ඇති බවත් එම සීමිත සංචිත ප‍්‍රමාණය අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් බෙදා හරිනු ඇති බවද සදහන්ය..

ඉන්ධන රැගෙන ඒම සඳහා තෙල් ගබඩා සංකීර්ණය වෙත ගිය බවුසර රැසක් එහි ඉදිරියේ රැඳී සිටින අතර ඔවුන් කියා සිටින්නේ සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම ඉතා ම සීමාකාරී වී ඇති බවයි.

කෙසේ වෙතත්

ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබූ පෙට‍්‍රල් නෞකාව ‍ප‍්‍රමාද වන බව සංස්ථාව පවසා ඇතත් එය මෙරටට ලැබෙන්නේ කවදාද පැහැදිලි කර නැත.

RELATED ARTICLES

Most Popular

Recent Comments