Friday, December 19, 2025
Homeසියලුම පුවත්දුම්රිය ස්ථාන වෙත හමුදා ආරක්ෂාව.

දුම්රිය ස්ථාන වෙත හමුදා ආරක්ෂාව.

දුම්රිය සේවය ඊයේ රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමග අද (13) උදෑසන සිට මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන වෙත හමුදා ආරක්ෂාව යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.අවශ්‍යනම් සෙසු දුම්රිය ස්ථාන වෙත ද මෙලෙස හමුදා ආරක්ෂාව යොදන බව ද සදහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments