Thursday, November 13, 2025
Homeදේශීයද්විත්ව ඝාතනයකට පුද්ගලයින් 6කට මරණ දඬුවම

ද්විත්ව ඝාතනයකට පුද්ගලයින් 6කට මරණ දඬුවම

අම්පාර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයින් 6දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ.

ඒ 2015 වසරේ අප්‍රේල් 14 වනදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙනි.

අදාළ පුද්ගලයින් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්පැන් පානය කර සිට ඇති අතර එයට විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනෙකුට පහර දී, ලොරි රථයට යට කර ඝාතනය කර තිබේ.

ඒ අනුව එම සිදුවීමට අදාළව මෙසේ ඔවුන්ට මරණ දණ්ඬනය නියම වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments